රුසියාවට සම්බන්ධකම් දක්වන ව්‍යාපාරිකයින් හා සෙසු නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක් නිකුත් කර ඔවුනට එරෙහිව සම්බාධක පැනවීම ඇමෙරිකානු රජය ගෙන ඇති පියවර මුළු රුසියානු ජනතාව ඉලක්ක කරගෙන සිදු කරන්නක් බව රුසියානු ජනපති ව්ලැඩ්මිර් පුටින් සඳහන් කර තිබේ.
ඇමෙරිකානු මැතිවරණ කටයුතුවලට මැදිහත් වූ බවට චෝදනා කරමින් රුසියානු රජයට ලබාදෙන දඩුවමක් ලෙස රුසියානු ව්‍යාපාරිකයින් හා ඉහළ නිලධාරීන් 210ක ගේ නම් සහිත ලැයිස්තුවක් ඇමෙරිකාව විසින් නිකුත්කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...