උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහත්වරුන්ට එරෙහිව ලැබුණු පැමිණිළි සම්බන්ධයෙන් ස්වාධීන මැතිවරණ කොමිසමේ අවධානය යොමුවී ඇති බව වාර්තාවේ.
ඡන්ද දායකයින් බියගැන්වෙන ආකාරයේ ප්‍රකාශ මෙම අමාත්‍යවරුන් දෙදෙනා ඡන්ද රැස්වීම්වලදී සිදුකර ඇති බවට 31 වැනිදා ජාතික නීතීඥ එකමුතුව විසින් ස්වාධින මැතිවරණ කොමිසමට පැමිණිළි කරන ලදී
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...