ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මංගල ප්‍රතිපත්ති කතාව නිමිත්තෙන් යැවුණු ආරාධනා පත්‍රවල අකුරු වැරැදී තිබී මෙන් මහත් ආන්දොළනයක් හටගත් බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.
ඇමෙරිකන් ජනපති කොංග්රස් මණ්ඩලය ඇමැතීම සම්ප්රදායයි. සියලුම කොංග්රස් සභිකයන් හමුදා ප්‍රධානීන් විනිසුරුවරුන් ඇතුළු විශේෂ පුද්ගලයන් රැසකට ඊට සහභාගී වන්නැයි ඇරැයුම් කෙරේ.
ඇමෙරිකා ජනපති කොංග්රස් මණ්ඩලය ඇමැතීම හැඳීන්වෙන්නේ ස්ටේට් ඔෆ් යුනියන් යන නමිනි. ආරාධනා පතේ අකුරු වැරැදී මුද්‍රණය වී තිබුණේ යුනියන් නොව යුනියොම් යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...