පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදුන්හොත් වත්මන් ආණ්ඩුව වෙනස්කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්රමුඛ සන්ධාන ආණ්ඩුවක් ගොඩ නැගිය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කරයි.
එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ නව අගමැතිවරයෙකු තෝරාපත්කර ගැනීමට අවශ්යවුවොත් නම් කිහිපයක්ම යෝජනා වීමට ඉඩතිබෙන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...