පෙබරවාරි 10 වෙනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙර ශ්‍රී ලංකාවේ සියළුම වැව්වල නෙළුම් පොහොට්ටු පිපිමට එරෙහිව චක්‍රලේඛයක් නිකුත් කිරීමට බොහෝදුරට ඉඩතිබෙන බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා නගයි.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ පොහොට්ටුවට මේවනවිට ආණ්ඩුව දැඩි ලෙස බියවී සිටින බවයි.
ලැබී තිබෙන තොරතුරු අනුව 60% කට වඩා ඡන්ද ලබාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කරන බවද රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...