භූත නැව ලෙසට මෙතෙක් හැඳින්වූ අනතුරකට ලක්ව තිබූ නැව ජපාන වෙරළට ගෙන ගොස් තිබේ. ජපානයේ ඕගා වෙරළේදී මෙම නැ මුළුමනින්ම පරීක්ෂාවට ලක්කෙරුණු අතර එහිදී හදුනා නොගත් මළ සිරුරැ 35ක් මෙහිදී හමුවී ඇතැයි එරට වාර්තා පවසයි.
103 දෙනෙකු පමන ගමන් ගනිමින් සිටි මෙම විශාල බෝට්ටුව පසුගිය නොවැම්බර් 26 දා අනතුරට ලක්ව තිබූ අතර එතැන් සිට වරින්වර ජපාන වෙරළට ඔබ්බෙන් වන මුහුදේ මළ සිරුරු මෙන්ම නැවේ සුන්බුන් පාවෙන්නට විය . ඉන් 13 දෙනෙකු පමණක් දැනට හදුනාගෙන ඇත. මෙම නැවෙහි උතුරු කොරියානුවන් සිටි බවට අනාවරණය වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...