අලි මරලා ඇත්දළ සුර මුදු හදනවා කියලා පහුගිය කාලේ ආදිවාසීන්ට චෝදනාවක් ආවා. අපේ රැහේ අය සුර මුදු ආදී දේවල් විකුණන හින්දානේ ඔය චෝදනාව අපිට එන්නේ. ඒ හින්දා මම අපේ වරිගයේ අයට කිව්වා සත්වයන්ගෙන් නිෂ්පාදනය කරන කිසිම දෙයක් දඹානේ දී සංචාරකයන්ට විකුණන්න එපා කියලා. දැන් මාස කිහිපයක් තිස්සේ මෙහේ අලි හක්ක, ඇත් දළ සුර, මුදු, අලි කෙඳි, හරක් අංවලින් කරන නිෂ්පාදන විකුණන්නේ නැ. යැයි ආදි වාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නියලා ඇත්තන් ප්‍රකාශ කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...