දේශීය පුවත්

තම ආණ්ඩුව විසින් හම්බන්තොට වරාය චීනයට විකුණුවේ නැති බවත් සිදුකළේ බදුදීමක් පමණක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
හම්බන්තොට වරාය චීනයට සින්නක්කරව ලබාදීමට ක්‍රියාකළේ රාජපක්ෂ ආණ්ඩුව විසින් බවත් අවශ්‍යනම් එම ගිවිසුම රටට හෙළිකිරිමට සූදානම් බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

හම්බන්තොට වරාය සංවර්ධනය කර එම ප්‍රතිලාභ දකුණු පළාත ඇතුළු මුළු රටටම ලබාදීමට ක්‍රියා කරන බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාතවරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්සය විසින් අම්බලන්තොටදී සංව්ධානය කරන ලද ජන රැළියකට සහභාගී වෙමිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More