ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ සභාපති දීප්ති ලොකු ආරච්චි මාධ්‍යයට නිකුත් කර ඇති ප්‍රකාශයට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රම බලකායෙන් 73%ක් රක්ෂණයට ලක් වී නැතැයි ද ඒ පිළිබඳව නිසි බලධාරීන්ගේ අවධානය යොමු නොවන්නේ යයි ද කියා සිටී.
මෙම තත්ත්වයට බලපා ඇති සාධක වශයෙන් හදුන්වනු ලැබ ඇත්තේ අඩු ආදායම් තත්ත්වය ජනතාවගේ අනවබේධය සහ සම්ප්‍රදායික පවුල පිළිබඳ සංස්කෘතික සංකල්පයන්ය.ව
විවිධ හේතුන් නිසා රක්ෂණය පිළිබඳ සංකල්පය ශ්‍රී ලංකීය සමාජය තුළ මුල් බැස ගෙන නැති බව ප්‍රකාශ කර සිටින ශ්‍රී ලංකා රක්ෂණ සංගමයේ සභාපතිවරයා සමාජයේ මෙන්ම රජයේ අවධානය මේ සඳහා යොමු විය යුතු යයි කියා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...