වංචා දුෂණ චෝදනා පිළිබඳ නඩු විභාග කිරීම සඳහා මහාධිකරණයට අවස්ථාව සැලසෙන පරිදි අල්ලස් හෝ දූෂන වංචා පිළිබඳ විමර්ෂනය කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවී ඇත් බව වාර්තාවේ.
1954 අංක 11 දරන අල්ලස් පනතේ 70 වැනි වගන්තිය සංශෝධනය කළයුතු බවට ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර එය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
මෙම සංශෝධනයෙන් පසු මුදල් විශුද්ධිකරණ පනත සහ අල්ලස් හෝ දූෂණ වංචා විමර්ෂණය කිරීමේ පනත යටතේ අර්ථකතනය කරන ලද දූෂණ වංචා සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා මහාධිකරණවලට බලය ලැබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...