ශ්‍රී ලංකා මහබැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් ආයතනයේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්ණ කරමින් සිටින බව වාර්තාවේ.
මෙම සැකකරුවන් දෙදෙනා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට15 වෙනිදාට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජාත්‍යන්තර පොලිසිය නොතිසි නිකුත්කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...