දේශීය පුවත්

රට සංව්රධනය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට ගමේ බලයත් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. රට සංවර්ධනයකිරීම සඳහා නියම වැඩසටහන් තිබෙන්නේ තම පක්ෂයට බවත් එම නිසා ගමේ බලය තම පක්ෂයට අවශය බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය විශේෂයෙන්ම රට මැද සංවර්ධනය කිරීම සඳහා අවධානය යොමුවී තිබෙන බවත් දඹුල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් මෙම සංවර්ධනය සිදුවන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (04) දින දඹුල්ලේදී පැවති ඡන්ද රැස්වීමකදීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More