දැඩි මූල්‍ය විනයක් සහිත වැඩසටහනක් 10 වන දායින් පසුව ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
නිසි මූල්‍ය විනයක් නොමැතිව රට සංවර්ධනය කළ නොහැකි බවත් රට නියම වශයෙන් සංවර්ධනය කිරීමට නම් දූෂිත දේශපාලනය පිටු දැකියයුතු බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතීන් විවිධ තනතුරුවලට පත්කර පවුල් දේශපාලනය එදා ශක්තිමත් කිරීමට කටයුතු කළ බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (04) දින පොලොන්නරුවේදී පැවති ඡන්ද රැස්වීමකදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...