ජනතාව ජනවාරි 08 වැනිදා මෙන් තවත් රැවටෙන්නේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
දැන් තිබෙන්නේ රට සංවර්ධනය කරන දේශපාලනයක් නොවන බවත් එය වෛරී දේශපාලනයට පරිවර්තනය වී ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
තමා ණය වූ බවට චෝදනා කරන වත්මන් ආණ්ඩුව මේ වන විට පසුගිය ආණ්ඩුව මෙන් තුන්ගුණයක් ණය වී ඇති බවත් පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ තමන් ගොඩනගපු සංවර්ධන ව්‍යාපෘති වත්මන් ආණ්ඩුව තවමත් විවෘත කරමින් සිටින බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (04)දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොලොන්නරුව කදුරුවෙලදී සංවිධානය කළ රැස්වීමකදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...