නගරාධිපතිවරයාට අමුතු ආරූඩයක් ඇතිවී තිබෙන අතර කපනවා, කොටනවා, කඩුව ගත්තා, නඩු දානවා, කියා පැවසුවද කිසිම දෙයක් කර නොමැති බවත් සියලු දේ පුස්ස බින්දා සේ ඇති බවද ගැටඹේ රජෝපවනාරාම විහාරාධිපති කැප්ාපටියාගොඩ සිරිවිමල නාහිමියෝ පැවසූහ.
පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ඊයේ (04) දා ගැටඹේ රජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැකීම සඳහා පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මෙසේ වදාළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...