නිලනොවන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට අවස්ථාව ලබා නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මීට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි නොවන විද්‍යුත් මාධ්‍ය ආයතන සඳහා එකිනෙක එසැනින් ප්‍රචාරය කිරීම තහනම් කිරීමටද සැලසුම් කර ඇත.
මෙම නීතිය උල්ලංඝනය කරන ආයතනවලට එරෙහිව නීතී මගින් කටයුතු කිරීමට සැලසුම් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...