දේශීය පුවත්

2010 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ජාතික නිදහස්පෙරමුණේ සහාය ලබා ගැනීම සඳහා එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතාට රුපියල් ලක්ෂ 42 ක අල්ලසක් ලබාදුන් බවට චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය මයොන් මුස්තාපා මහතා වසර 08 කට පසු කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා හමුවට පැමිණ බාර විය.

රෝගී තත්වයක් හේතුවෙන් විදේශගතව ප්‍රතිකාර ලැබූ මයෙන් මුස්තාපා මහතා ඔහුට අවස්ථාව ලැබූ පළමු අවස්ථාවේධිම අධිකරණයට පැමිණ බාර වූ බව පවසමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දුලින්ද වීරසුරිය මහතා කළඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරු ඇප මත මුදාහැරීමට නියම කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More