තොණ්ඩමන් ඇතුළු දේශපාලඥයන් විසින් වතු කම්කරුවන්ට සිදුකරන ප්‍රෝඩාව අවසන් කිරීම සඳහා වතුකර ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමේ සැබෑ විමුක්ති ව්‍යාපාරයක් ආරම්භකරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඊයේ (04) ප්‍රකාශ කළේය.
ඒ අනුව වතු කම්කරුවන්ට ඉඩමක් නිවසක් සහ මාසික වැටුපක් ලැබෙන තුරු දිනකට රුපියල් 1000ක් දිනාගැනීම සඳහා දැවැන්ත අරගලයක් වතුකරයේ ආරම්භ කරන බවද ප්‍රචාරක ලේකම්වරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...