සිරියාවේ උතුරු සහ වයඹදිග පළාත්හිදි පසුගිය සෙනසුරාදා හටගත් සිදුවීම් කිහිපයක් සමගින්ම එම පළාත් දෙකෙහි දැඩි ගැටුම්කාරි තත්ත්වයක් හට ගෙන ඇතැයි විදෙස් මාධය පවසයි.
ඒ අතරින් වයඹදිග සිරියාවේ අෆ්රින් පළාතේ තුර්කි දේශසීමාව ආසන්නයේදී මෙහෙයුම්වල නිරත තුර්කි හමුදා කණ්ඩායමක් වෙත එල්ල වුණු කුර්දි හමුදා ප්‍රහාරයකින් තුර්කි සෙබළුන් පස් දෙනෙකු ජීවීතක්ෂයට පත්විය. එසේම සිය යුද ටැංකියක්ද මෙහිදී අතුරුදන්ව ඇතැයි තුර්කි හමුදාව සඳහන් කර සිටි.
මීට අමතරව සිරියානු භුමියේදී එල්ලවුණු තවත් ප්රහාරයකින්ද තුර්කි සෙබළු දෙදෙනෙකු මියගොස් ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...