ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ නව රජයේ පළමු අයවැය ලබන පස් වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඒ වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා සහ එරට ආර්ථික මෙන්ම මූල්‍ය විශේෂඥයින් පිරිසක් අතර විශේෂ හමුවක්ද පවත්වා තිබේ.
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්, නව අයවැය එරට ලෝක් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට සමගාමීව පැවති සාකච්ඡාවලදී එරට ආර්ථික මන්දගාමීත්වය සහ රැකියා විරහිත තරුණ ප්‍රජාව සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුව තිබීම විශේෂත්වයක් බවට විචාරකායා් මත පල කර තිබෙන බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...