පිළිකා රෝගීන් හට බූරුවන් සමග කාලය ගතකිරීමට සැලසීම ඔවුන්ගේ රෝගී තත්ත්වය සුව වීම සඳහා බෙහෙවින් බලපාන බව සොයාගෙන ඇතැයි අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නුවරින් වාර්තා වේ.
පිළිකා රෝගයෙන් පෙළුණු තරුණ වියේ පසුවූ රෝගීන් දෙදෙනෙකු මේ වන විටත් මෙම සත්කාර ක්‍රමයෙන් සුවය ලබා ඇති බව සඳහන් ඒ අනුව බෙල්ෆාස්ට්හි බූරුවන් රැක බලාගන්නා ස්ථානයක් මෙම සමාජීය කටයුත්තට දායක වෙමින් බූරුවන්ගේ සහාය පිළිකා රෝගීන්ට ලබා දීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...