ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම් සමග සබඳකම් පැවැත්වූ බවට තහවුරුවූ ඉන්දියාවේ කොචිනුවර පදිංචිව සිටි අයිසිස් කි‍්‍රයාකාරීන් තිදෙනෙක් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ෂසිඋල්ලාන්, මොහොමඞ් හුසේන් හා ෂාද්බකාන් නැමැති මේ තිදෙනාද අයිසිස් බෝම්බකරුවන් බව ජාතික විමර්ශන ඒජන්සියේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබේ.
මොවුන්ට අමතරව මලරෙයිහි වල්ලිපුරම්හි පදිංචි තවත් අයිසිස් කි්රයාකාරිකයකුවූ උෂ්මා මර්හිද් නමැත්තාද අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් සියලූදෙනාම අසුවී ඇත්තේ සහරාන් හෂීම්ගේ ජංගම දුරකථනවල තිබූ දත්තවලිනි.
මේ වනවිට ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සහරාන් හෂීම්ගේ ඉන්දීය අයිසිස් කි‍්‍රයාකාරීන් 11 ක් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...