දේශීය පුවත්

06 වන දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය කල් දැමීම සඳහා එක්සත් ජාතික පක්ෂය යම් කිසි උපාය මාර්ගයක් අනුගමනය කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වී ඇතැයි කෝප් කමිටුවේ හිටපු සභාපති ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ 05 වෙනිදා සවස කොළඹදී පැවති රැස්වීමකදීය.

බැඳුම්කර සිදුවීම ගැන අධිකරණයේ නඩුවක් පවතින නිසා ඒ බව සඳහන් කරමින් මෙම විවාදය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ සූදානමක් තිබෙන බව ඒ මහතා පවසයි. නමුත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ගැන රටේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවේ විවාද කිරීම ගැටළුවක් නොමැති බව ඩිව්. ගුණසේකර මහතා පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More