දේශීය පුවත්

මේ වර්ෂය ඇතුළත සෑම ගමකටම නොමිලේ වයිෆයි පහසුකම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. මීට අමතරව පාසැල් 3000 ක උසස්පෙළ දරුවන්ට ටැබ් පරිගනක ලබාදීමට කටයුතු කරන බවද ඒමහතා ප්‍රකාශ කළේය.

යම් යම් හේතු මත වයිෆයි පහසුකම් ලබාදීම පමා වූ බවත් එම පහසුකම් කඩිනමින් ලබාදෙන බවත් සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තරුණ තරුණියන් ඒ සඳහා දැඩි උනන්දුවක් දක්වන බවයි. මෙම පහසුකම් ලබාදුන් පසු වයිබර් ඔස්සේ ඇති තරම් ගැහැනුළමයින්ට කතාකළ හැකි බවද වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජතික පක්ෂය 05 වෙනිදා සවස පුත්තලමේදී පැවැත්වූ රැස්වීමකට සහභාගී වෙමිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More