විදේශිකයින් ද ඇතුළුව අයි.එස්. සටන්කාමීන් 55,000 ක් පමණ සිරියාවේ සහ ඉරාකයේ මේ වන විට රඳවා ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.
ජිනිවාහි දී ඇරඹි සති 3 ක සැසියක් අමතමින් එහි මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් කියා සිටියේ, ඔවුන් නිදහස් කිරිමට හෝ නඩු පවරා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවයි.
විවිධ රටවලට අයත් පුද්ගලයින් ඒ අතර සිටින බැවින් ඔවුන් පිළිබඳ වගකීම අදාළ රාජ්‍යයන් විසින් භාර ගත යුතු බව ද ඇය එහිදී අවධාරණය කළා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...