බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිකාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අපවත්වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ දේහයට අවසන් ගරු බහුමන් දැක්වීමට ගිහි පැවිදි විශාල පිරිසක් ඊයේ (05) දින යේද බෙල්ලන්විල රජමහාවිහාරය වෙත පැමිණියහ.දහස් ගණන් ජනතාව විහාරස්ථානයෙන් පිටත මීටර් දෙසීයක් පමණ දුරට පෙළ ගැසී විමලරතන හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැකිවීමට බලා සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...