වංචාව දූෂණය නවත්වනවාය කියා සංවාදය රටට ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ යැයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කළුතරදී ප්‍රකාශ කළේය.
සිල්වා මහතා එසේ ප්‍රකාශ කළේ කළුතර නගර සභාවට තරඟ කරන ජවිපෙ අපේක්ෂකයන්ට සහය පළ කිරීම සඳහා කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිණි.
එහිදී අදහස් දැක්වූ සිල්වා මහතා මෙසේද කීය. නගරයේ ජනතාවගේ බදු මුදල් ගසා කනවා නම් වංචා දූෂණ කරනවානම් ඒවා නවත්වන්න ඕනෑ. මහජන මුදල් ඉතුරු කරලා ආරක්ෂා කරන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...