දෙදෙනෙක් මරුට 6 කට තුවාල
ගස් 2000ක් කඩා වැටිලා
5200කට විදුලිය නැහැ
ගුවන් ගමන් 200ක් අවලංගුයි
ඉතිහාසයේ පළමු වතාවට රුසියාවේ මොස්කව් අගනුවරින් දරුණු හිම පතනයක් වාර්තාවේ. හිම පතනයත් සම සිදුවුණු අනතුරු හේතුවෙන් පුද්ගලයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 13ක් යැයි පැවසෙයි.
රුසියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ගතවුණු පැය 24 කාලය තුල සෙ. මී. 43 ක හිම පතනයක් ලැබුණු බවය. කාළගුණ වාර්තා අනුව රුසියාවේ මොස්කව් අගනුවරින් මීට පෙර මේ අයුරින් හිම පතනයක් සිදුවී නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...