වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන ආරක්ෂිත ප්‍රදේශ තුළ පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මෙම තීරණය පෙරේදා (04) දින සිට ක්‍රියාත්මක වන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05) දින සඳහන් කළේය.
ඒ අනුව භාවිතයෙන් පසු ඉවතදමන ප්ලාස්ටික් බෝතල් ( ජල හා බීම වර්ග) පොලිතින් මලු (ෂොපින්බෑග් ඇතුළුව) පොලිතින් සහිත ආහාර ඇසුරුම් ( ආහාර දවටන කොල ඇතුළුව)පොලිස්ටයිරීන් ආහාර ඇසුරුම් භාජන ආරක්ෂිත ප්‍රදේශ තුළට ගෙන යාම තහනම් වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...