දේශීය පුවත්

ළමා ආරක්ෂාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත මේ වසරේ ජුනි 09 වැනිදාට පෙර අවසන් කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩපිළිවෙලක් සකස්කර තිබේ.
අනතුරුව එම කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ක්‍රියාත්මක කිරීමට ජාතික ළමා ආරක්ෂක අදිකාරිය සැලසුම් කර ඇත.

1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනතට අනුව ළමා අපයෝජන වැළැක්වීම සහ එවැනි අපයෝජනවලට හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ප්‍රතිපත්තිය සකස් කිරීමට සැලසුම් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More