ව්‍යාපාරික කටයුතු අවසන් කළ මිහින් ලංකා ගුවන් සේවයේ ගුවන් ගමන් බලපත්‍රය අලෙවි කිරීමට සුදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි.
එසේම ශ්‍රී ලංකා ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සමාගම හා මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ අක්‍රමිකතා සෙවීමට පත්කළ කොමිසම මගින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට මිලදී ගත් ගුවන් යානා ගිවිසුම අවලංගු කිරීම මහින් ලංකා ගුවන් සේවය අහවර කිරීමට ගත් ක්‍රියාවලිය පිළිබඳවද සොයා බැලියයුතු බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...