විදේශ පුවත්

උතුරු අප්‍රිකානු ටියුනීසියානු රාජ්‍ය, එරට කාන්තාවන්ට නිකාබය තහනම් කර තිබේ. ඒ, එරට ටියුනිස් අගනුවරදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අනතුරුවය

. එරට අග්‍රාමාත්‍ය යුසේෆ් චහෙඞ් විසින් මෙම තහනම ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පලකරයි.

ටියුනිස් අගනුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයි එස් සංවිධානය විසින් භාරගෙන තිබේ. සතියක් තුළ ටියුනීසියාවට ත්‍රස්ත ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි. මුස්ලිම් බහුතරයක් වෙසෙන ටියුනීසියාව සැලකෙන්නේ සංචාරක ආකර්ෂණය අතින් ඉහළ රටක් ලෙසය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More