දේශීය පුවත්

පාර්ලිමේන්තු වරප්‍රසාද උපයෝගී කරගනිමින් රට බේරාගත් නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට මඩ ප්‍රහාර එල්ලකිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කිරීම ගැන කණගාටුවන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඒකාබද්ද විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා 06 වෙනිදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේ රට බේරාගත් නායකයාට එල්ලකරනු ලබන අභූත චෝදනා ජනතාව පිළිනොගන්නා බවයි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට අපහාස කිරීමට අවශ්‍යනම් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ තමාටද බටලන්ද ජනාධිපති කොමිෂන් වාර්තාව ඉිදිරිපත් කළ හැකි බවද බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි පාර්ලිමේන්තු දිනයේදී බටලන්ද ජනාධීපති කොමිෂන් වාර්තාව තමා ඉදිරිපත් කර කියවන බවත් හැකිනම් ඊට පෙර තමා මරාදමන ලෙසටද බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා එක්සත් ජාතික පක්ෂයට අභියෝග කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More