දේශීය පුවත්

උදයංග වීරතුංග මහතාගේ නම භාවිත කරමින් රජය විසින් දිගින් දිගටම කරගෙන යන මඩ ප්‍රහාරවලට පිළිතුරු දීමට ඇති හොඳම ක්‍රමය ඔහු සිය කැමැත්තෙන්ම ලංකාවට ගොස් පොලීසියට අවශ්‍ය සාක්ෂියක් ලබාදී තමන්ට එරෙහිව ඇති චෝදනා වලට පිළිතුරු දීම යැයි තමා විශ්වාස කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ සඳහන කරන්නේ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඇමෙරිකාවට යමින් සිටියේ ගොඨාභය රාජපක්ෂ හමුවීමට බවත් වීරතුංග මහතා ඩුබායි ගුවන්තොටුපලේදී නතර කරවාගෙන ප්‍රශ්න කිරීමෙන් රාජපක්ෂ රෙජිමය කැළඹිමකට පත්ව ඇති බවටත් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා කර ඇති ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More