300 කට අධික පිරිසක් ඝාතනයට ලක්වූ ශී‍්‍ර ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අයිසිස් සංවිධානය වර්ග සංහාර සංවිධානයක් බවට නම් කරන්නැයි යුරෝපා සෙන්ටර් ෆෝ ලෝ ඇන්ඞ් ජස්ටිස් සංවිධානය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා ඇත.
මුල්වරට පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වූ යෝජනාව මෙය වන අතර මෙවැනි ඉල්ලීමක් මෙතෙක් ශී‍්‍ර ලංකා රජයද සිදු කර නැත.
යුරෝපයේ කි‍්‍රයාත්මක වන ප්‍රධානතම සංවිධානයක් වන මෙම යුරෝපා සෙන්ටර් ෆෝ ලෝ ඇන්ඞ් ජස්ටිස් සංවිධානය සිය පැමිණිල්ලේ දක්වා ඇත්තේ මෙම අයිසිස් සංවිධානයේ අරමුණ කි‍්‍රස්තියානින් සහ වෙනත් වාර්ගිකයන් වර්ග සංහාරය කිරීම බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...