රටේ ප්‍රශ්න රැසක් තිබියදී මේ අවස්ථාවේදී රටේ තිබෙන ප්‍රධානම ප්රශ්නය වයිෆයි පහසුකම ලබාදී තරුණ තරුණියන්ට ආදරය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමද කියා හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කරයි. ඒ මහතා මේබව ප්‍රකාශ කළේ බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවූ අවස්තෘවේදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...