ඉදිරි මැතිවරණයන්ට මුහුණ දීම සදහා ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ සියල්ල එක්ව අලුත් සන්ධානයක් පිහිටුවීමට සාකච්චා පවත්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
‘ඉදිරි මැතිවරණයන්ට මුහුණ දීම සදහා ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ සියල්ල එක්ව අලුත් සන්ධානයක් පිහිටුවීමට සාකච්චා පවත්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
‘දැනට ඒකාබද්ධ විපක්ෂය ලෙස ගොනු වෙලා තියෙනවා පක්ෂ ගණනාවක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, කොමිනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය ආදී සියළු පක්ෂ එක් වී නැවුම් සන්දානයක් මේ මැතිවරණයට අපි ගොඩ නගනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන පිළ සමගිවී මැතිවරණයට මුහුන දිය යුතු බව දිගින් දිගටම කියනවා. කිසි ප්‍රශ්නයක් නැ. ඒ අයටත් පුළුවන් මේ සංධානයට එකතු වෙන්න’
– අරවින්ද අතුකෝරල
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...