ලන්ඩන් නුවර කොටි හිතවාදීන් ප්රභාකරන් නායකයා බව පවසමින් ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතා ව්‍යාපරයක් දියත් කළ අවස්ථාවේදී එම කොටි හිතවාදීන්ට එරෙහිව තනිව අභියෝග කරමින් ශ්‍රී ලංකාවේ ධජය පෙන්වූ අභිත බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ වැඩ තහනම් විය.
ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් අනුව ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවයේනියුතු මෙම බ්‍රිගේඩියර් වරයා යළි සේවයේ පිහිටුවා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...