විදේශ පුවත්

බටහිර අප්‍රිකානු වෙරළට ඔබ්බෙන් වන මුහුදේහී අතුරුදන් වූ මුම්බායි සමාගමකට අයත් ඉන්ධන නෞකාව දින 4කට පසුව එහි කාර්ය මණ්ඩලය සමඟ නිරුපද්‍රිතව සොයාගැනීමට හැකිවී තිබේ. මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයේ තුබූ මෙම නෞකාව යළි යාත්‍රා කිරීම අරඹා ඇති බවත් එහි කපිතාන්වරයා යටතට එහි පාලනය ගෙන ඇති බවත් දන්වා ඇත. ඉන්ධන ටොන් 13,000ක් රැගත් මෙම නෞකාවේ සිට ඇත්තේ ඉන්දිය ජාතිකයන් 22 නෙකි. නයිජීරියානු වෙරළාරක්ෂක හා නාවික බළකා විසින් මෙම නෞකාව සොයා මෙහෙයුම්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More