ඉන්දියාවේ නිෂ්පාදිත න්‍යෂ්ටික හැකියාවෙන් සන්නද්ධ අග්නි 1 බැලැස්ටික් මිසයිලයේ නවතම අත්හදාබැලීම සාර්ථක වී ඇතැයි එරට වාර්තා පවසයි. ඔඩිෂා වෙරළට ඔබ්බෙහි සිට ඉන්දිය හමුදා විසින් මිසයිලයේ දුර හා නිරවද්‍යතාව පිළිබඳ කරන අත්හදා බැලීම සාර්ථක වූ බව එරට වාර්තා පෙන්වා දී ඇත. මේ අනුව කිලෝමීටර් 700ක දුර පරාසයක් මෙහිදී පරීක්ෂා කෙරිණ. මෙලෙස සාර්ථක වී ඇත්තේ අග්නි 1 බැලස්ටික් මිසයිලයේ 18 වැනි සංස්කරණයයි. මීටර් 15 ක් දිගු ටොන් 12 ක බරකින් යුත් මෙම මිසයිලය මගින් කිලෝග්රැම් දහසක බරක් දැරීමේ හැකියාව පවතී
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...