දේශීය පුවත්

ශ්‍රිලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ජනාධීපති කොමිෂන් සභාවාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට මේ මස 22 වැනිදා තමා සහභාගී වන බව හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
06 වැනිදා පාර්ලිමේන්තුවේ මෙම විවාදය ආරම්භ කිරීමට පෙර පැවති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේනතු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බවත් ඒ අනුව 22 වැනිදා මෙම විවාදයට තමා සහභාගී වන බවත් හිටපු ජනාධීපතිවරයා ප්‍රකාශ කරයි.
06 වැනිදා පමණක් මෙම විවාදය පැවැත්වූවානම් එදින තමා මෙම විවාදය සඳහා සහභාගී වන බවත් තවත් දින 2ක් මෙම විවාදය පැවැත්වීමට නියමිත නිසා 22 වැනිදා ඊට සහභාගී වන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More