පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් ඇමෙරිකාවට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගැනීම සඳහා කිසිදු ඇමෙරිකානු රාජ්‍ය නිලධාරියකු පැමිණ නැත.
එසේම ඔහුට රාජ්‍ය නායකයන්ට හිමිවන වරප්‍රසාද පවා ලබාදීමට ඇමරිකාව ක්‍රියාකර නොමැත.
ඉම්රාන් ඛාන් ඇමෙරිකාවට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගැනීම සඳහා ගුවන් තොටුපලට පැමිණියේ පාකිස්තාන් විදේශ ඇමැති ෂාහ් මහ්මුද් කුරේෂි පමණකි.
ඇමෙරිකාවේ නතරව සිටින කාලය තුළ ඉම්රාන් ඛාන් අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානී ඩේවිඩ් ලිප්ටන් සහ ලෝක බැංකුවේ සභාපති ඩේවිඩ් මැල්පාට් හමු වී සාකච්ඡා පවත්වනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...