හොද රටක් හදන්න හිතාගෙන එලියට බැහැලා ආවාට මෙතන වෙන දේවල් හරි පුදුම බවත් දූෂිතයන් එක්ව තමා මින් පසු ආණ්ඩු නොකරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ජනාධීපතිවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව කදුරුවෙල ක්‍රිඩාංගනයේදී 07 වෙනිදා සවස පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් ජනරැලියට සහභාගී වෙමිණි.
මං රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට ආවේ ඒ ආණ්ඩුවේ දූෂණය පවුල්වාදය නිසයි හොද රටක් හදන්න එළියට ආවා මෙතනට ආවාම තවත් දෙයක් කොතනක උවත් දූෂණය වෙනවානම් මං ඊට එකගනෑ මං දූෂණයට අල්ලසට ඉඩදුන් කෙනෙක් නොවෙයි. දූෂිත දේශපාලනය රට දියුණුකිරීමට ඇති ප්‍රධාන බාධාවයි දූෂිතයන්ට මගෙන් කිසිම සමාවක් නැහැ යනුවෙන්ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...