රුසියාවේ නාවික දිනය නිමිත්තෙන් පසුගිය ඉරිදා පැවැත් වූ නාවික හා හමුදා සංදර්ශන මාලාවේ විශේෂ අංගයක් වූයේ සිරියාවේ “ටාර්ටස්” වරාය අසල යුද අභ්‍යාසයයි.
SU 35 fighter jets සහ SU-34 Su-34 ground attack ගුවන් යානා සහ මහා පරිමාණ නාවික යාත්‍රා 9ක් සහ නාවික භටයන් 500ක් යොදා ගනිමින් එම යුද අභ්‍යාස සංදර්ශනය පවත්වා ඇත.
මීට පෙර සිරියාවේ ටාර්ටස් වරාය ආශ්‍රිතව රුසියාව විසින් වරාය නගරයක් බදු පදනම මත පවත්වාගෙන යන අතර සිරියාවට මුහුදින් ලඟා වීමට උත්සාහ කළ ඇමරිකානු නාවික යාත්‍රා වලට බාධක පැනවීම සඳහා රුසියාව විසින් එම පහසුකම් භාවිතා කරන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...