ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුයළේදී ජාත්‍යන්තර පොලීසිය විසින් රදවාගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා නිදහස් කර ඇති බව මීට ස්වල්ප වෙිලාවකට පෙර උදයංග වීරතුංග මහතාගේ Facebook පිටුවේ සදහන් කර ඇත.
යුක්රේන පුරවැසිභාවය ලබාගෙන සිටින උදයංග වීරතුංග මහතා යුක්රේනයට ලබා දෙන ලෙස යුක්රේන රාජ්‍යය ඩුබායි බලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කර තිබුණි. උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමට නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි වලට යැවීමට ශ්‍රී ලංකා ආණ්ඩුවද තීරණය කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...