සූරියවැව කෙසෙල් හා තක්කාලි තොග වෙළඳපොළට ඊයේ (07) රැගෙන ආ ගොවින්ට ඒවා අලෙවි කර ගැනීමට නොහැකිව නැවත නිවෙස් වෙත රැගෙනයාමට සිදු වූ බව ගොවීහු පවසති.
පළාත් පාලන මැතිවරණය එළඹෙන 10 දා යෙදීම නිසා ඉදිරි දින කීපයේ සූරියවැව පොළට තොග වෙළදුන් නොපැමිණේවී යන බිය හේතුවෙන් ගොවීන් වැඩි වශයෙන් තක්කාලි හා කෙසෙල් ඊයේ පොළට රැගෙනවිත් තිබුණි
එහෙත් ඒවා මිලදී ගැනීමට තරම් ප්‍රමාණවත් වෙළදුන් පිරිසක් සූරියවැව පොළට නොපැමිණිමෙන් මේ තත්වය ඇති විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...