රජය විසින් තැපැල් සේවකයන්ට ලබා දුන් පොරොන්දු ඉටු නොකළහොත් ඡන්දෙන් පසු ඉදිරි සති දෙක ඇතුළත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් එච්. කේ. කාරියවසම් මහතා ඊයේ (07) දින පැවසීය.
ජනවාරි දහවනදා විශේෂ කාර්ය පිළිබද අමාත්‍ය සරත් අමුණුගම හා තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ. එච්. එම් හලීම් විසින් ඒකාබද්ධ කැබිනට් පත්‍රයක් භාරදීමට තැපැල් සේවකයන්ට පොරොන්දු වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...