දේශීය පුවත්

මැතිවරණ රාජකාරි සඳහා අනෙකුත් නිලධාරීන්ට ලබාදෙන දීමනාව පොලිස් නිලධාරීන්ටත් ලබාදෙන ලෙස පොලිස් පොඩ්ඩෝ මැතිවරණ මහ ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටීති.
අනෙකුත් රජයේ නිලධාරීන්ට දිනකට රුපියල්1000- 1900 දක්වා තනතුර අනුව මැතිවරණ කොමිසම අදාළ ආයතනවලට ගෙවීම් සිදු කරයි. පොලිස් දෙපාර්තමේන්තුවටද ඒ ආකාරයට අදාළ ගෙවීම් සිදු කළත් එම මුදල් පොලිස්පති අරමුදලට බැර කර පොලිස් කොට්ඨාසවල ගිණුම්වලින් සුළු දීමනාවක් ලබාදෙන බව පොලිස් පොඩ්ඩෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More