ප්‍රබල භූමි කම්පාවකින් සහ පසු භූ කම්පන කිහිපයකින් තායිවාන දූපත් රාජ්‍යය ඊයේ (07) අලුයම කැළඹිණි. භූමී කම්පාව හේතුවෙන් මියගිය ගණන 04 ක් බවත්, 225ක් තුවාල ලබා ඇති බවත් තායිවාන රජය කියයි.
භූමි කම්පාවෙන් හානි සිදුවී ඇත්තේ හූලියන් නැමති වෙරළාශ්‍රීත සංචාරක නගරයටය. මෙම නගරය විදෙස් සංචාරකයන් අතරද ප්රකටය. භූමි කම්පාව හටගනිද්දී විදේශිකයෝ රැසක්ද නගරයේ හෝටල්වල සිටියහ.
භූමි කම්පාව හටගත්තේ මෙම නගරයේ සිට කිලෝමීටර් ගණනාවක් උතුරිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...