ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශසිමාවේ පිහිටි කාෂ්මීරයේ සිය පාලනයේ පවතින භුමිය තුළ බංකර 5000ක් ඉදිකිරීමට ඉන්දියාව තීරණය කර ඇතැයි වාර්තා වෙයි. එහි වෙසෙන සිය ජනතාව වෙත වඩාත් ආරක්ෂිත නිවස්න ලබාදීමේ අරමුණින් ඔවුන් මෙම තීරණය ගෙන ඇත. මෙම කලාපයේ ක්‍රියාත්මක ගැටුම් හේතුවෙන් ජනතාව වෙසෙන ස්ථාන වෙත නිරන්තරයෙන්ම බෝම්බ පතිත වන බව ඉන්දියානු බලධාරීන් පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...